නීෂා ආ ගමන් මංගල හමුවේ

දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද අළුයම් 3.25 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
මෙය ඇගේ තුන් වන ශ්‍රී ලංකා සංචාරයයි.
ඇය අද නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මුලින්ම හමුවී සාකච්ඡා කිරීමට යයි.
නීෂා ආ ගමන් මංගල හමුවේ නීෂා ආ ගමන් මංගල හමුවේ Reviewed by Unknown on 10:00 AM Rating: 5
Powered by Blogger.