මහනුවරඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (25) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
අද රාත්‍රි 7.42ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව අභියසින් සිව් දේවාල පෙරහර ද කැටුව රන්දෝලි පෙරහර ආරම්භ වීමට නියමිතය.
එසේ පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කොට පන්සලට හැරී පසුව දේව වීදියේ ගමන් කොට ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, කොටුගොඩැල්ල වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන් කොට ගෙවැදීමට නියමිතය.
රන්දෝලි පෙරහර ලබන 29 වැනි දින දක්‌වා රාත්‍රී කාලයේ වීදි සංචාරය කරනු ඇත.
අද රාත්‍රි 7.42ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව අභියසින් සිව් දේවාල පෙරහර ද කැටුව රන්දෝලි පෙරහර ආරම්භ වීමට නියමිතය.
එසේ පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කොට පන්සලට හැරී පසුව දේව වීදියේ ගමන් කොට ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, කොටුගොඩැල්ල වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන් කොට ගෙවැදීමට නියමිතය.
රන්දෝලි පෙරහර ලබන 29 වැනි දින දක්‌වා රාත්‍රී කාලයේ වීදි සංචාරය කරනු ඇත.
මහනුවරඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද
Reviewed by Unknown
on
9:54 AM
Rating:
Reviewed by Unknown
on
9:54 AM
Rating: