හිස කඳින් වෙන් කරන ලද පිරිමි මළ සිරුරක් නාත්තන්ඩියේ [photos]
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
හිස කඳින් වෙන් කරන ලද පිරිමි මළ සිරුරක් නාත්තන්ඩියේ [photos]
Reviewed by Unknown
on
1:09 PM
Rating:
Reviewed by Unknown
on
1:09 PM
Rating: