මෙම ශාක ඔබේ නිවසෙත් තිබේ ද ? එසේ නම් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න

Dumb Cane or Dieffenbachia යන නමින් හදුන්වන මෙම  ශාකය විසිතුරු  පත්‍රික ශාකයක් ලෙස ගෘහස්ථව හා එළිමහන්  උද්‍යාන වල ඉතා බහුල ව දැකිය හැක. නමුත් මෙම ශාකය විෂ සහිත ශාකයක් බව බොහෝ දෙන නොදනී. මෙහි යුෂ (කිරි) ඔබේ සමට ස්පර්ශ වීමෙන් කැසීමක් හා ඉදිමීමක් ඇති වේ.  එමෙන්ම මෙම ශාක කොටස් සැපීමෙන් ඔබේ මුඛය සහ උගුර දැඩි වේදනාවකට   හා ඉදිමීමට ලක් වේ. එසේම මෙහි යුෂ ඇස්  මත තැවරීමෙන්  අර්ධ හෝ පූර්ණ අන්ධභාවය ඇති විය හැක.
මෙම ශාකය ඉතා විශේෂයෙන් දරුවන්හට ඉතාමත් විෂ සහිත වන අතර මෙම ශාක ඔබේ නිවසෙත් තිබේ නම් හැකිතාක් ඉක්මනින් ගලවා ඉවත් කරන්න
ඔබේ මිතුරන් දැනුවත් කිරීම සදහා හැකිතාක් share කරන්න.

මෙම ශාක ඔබේ නිවසෙත් තිබේ ද ? එසේ නම් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න මෙම ශාක ඔබේ නිවසෙත් තිබේ ද ? එසේ නම් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න Reviewed by Unknown on 4:41 PM Rating: 5
Powered by Blogger.