හලාවත නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න එජාපයට
හලාවත නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.
පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ හිලරි ප්‍රසන්න මහතා එහිදී වැඩිම මනාප ලබා ගෙන හලාවත නගරාධිපති ධූරයට පත් විය.
වර්තමානයේ පවතින තත්ත්වය අනුව සහ තම පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවත්,එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර තොරතුරු ලබා දෙන බවත් ප්‍රසන්න මහතා කියයි.
හිලරි ප්‍රසන්න මහතාගේ පියා වන නීතිඥ හිලරි ප්‍රනාන්දු මහතාද කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හලාවත නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

Reviewed by Unknown
on
8:21 PM
Rating:
![හලාවත නගරාධිපති නීතිඥ හිලරි ප්‍රසන්න එජාපයට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwK3NN-codXKE28S-1pPGAjd0QLm0edocb1zPkfC3BZKp1wVDu7EsaUkJwvBVny1MWX_DzBqIG8w13ktpIm6EpStdSd2SphUga_3-93P1Cjsp2Xr-Y07uCv-J0w8Yj7MUFAN_6VQGDaDEU/s72-c/1235162_659003340778693_95349443_n.jpg)