ෆොන්සේකා කොළඹින් – අනෝමා ගම්පහින් ජන්දෙට
ඊයේ (09දා) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයට ගිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා සකස් කළ නාමයෝජනා පත්‍ර බාර දුන්නේය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය නියෝජනය කරමින් අනෝමා ෆොන්සේකා මහත්මියද ඉදිරි මහමැතිවරණයට තරග වදී .
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය නියෝජනය කරමින් අනෝමා ෆොන්සේකා මහත්මියද ඉදිරි මහමැතිවරණයට තරග වදී .
ෆොන්සේකා කොළඹින් – අනෝමා ගම්පහින් ජන්දෙට
Reviewed by Unknown
on
11:46 AM
Rating: