ශ්‍රීලනිප හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එරෙහිව පන්නල නගරයේදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්විය.

පිරිස පන්නල නගරයේ සිදුකළ විරෝධතා පාගමනකින් අනතුරුව උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් ඉල්ලා සි‍ටියේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාට නව රජයේ අමාත්‍ය ධූරයක් ලබානොදෙන ලෙස ය.
ශ්‍රීලනිප හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව උද්ඝෝෂණයක් ශ්‍රීලනිප හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව උද්ඝෝෂණයක් Reviewed by Unknown on 8:58 PM Rating: 5
Powered by Blogger.