ගෝල් ෆේස් එකට ඇවිත් දැලි පිහියෙන් බඩ කපාගන්නවා – බන්දුල
පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි තමන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේදී කෝටි ගණන් මුදල් වංචා කර ඇතැයි අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් ගාලු මුවදොර පිටියේදී දැලි පිහියෙන් බඩ කපාගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය මැතිවරණ සමයේදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් සිදු කල ඉහත ප‍්‍රකාශය හේතුවෙන් තමනට මනාප ලක්‍ෂයක් පමණ අහිමි වූ බවත් ඒ හේතුවෙන් ඔහුගෙන් කෝටි 50ක වන්දායක් ඉල්ලා එන්තරවාසි යවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
පසුගිය මැතිවරණ සමයේදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් සිදු කල ඉහත ප‍්‍රකාශය හේතුවෙන් තමනට මනාප ලක්‍ෂයක් පමණ අහිමි වූ බවත් ඒ හේතුවෙන් ඔහුගෙන් කෝටි 50ක වන්දායක් ඉල්ලා එන්තරවාසි යවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
ගෝල් ෆේස් එකට ඇවිත් දැලි පිහියෙන් බඩ කපාගන්නවා – බන්දුල
Reviewed by Unknown
on
10:11 PM
Rating:
![ගෝල් ෆේස් එකට ඇවිත් දැලි පිහියෙන් බඩ කපාගන්නවා – බන්දුල](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_GKdrO2omjjBw68bFbU7q8pES36JMb-Sb0l4bXlwWLis8FvvVG27gmiCLm3UeEKtx5AKtkktz0KLazortu0rSO7U3cjDyl5H8jFvoxdZD1WpjHN36dEnyHyVWBa1QnzdJwd58UGc9e-HT/s72-c/Roshan2007_news_1325989195234.jpg)