සීපා ගිවිසුම අත්සන් නොකරන ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (14දා) පැවැත්විණි. මේ සඳහා ජාතික නිදහස් පෙරමුණේ එම්. මුසම්මිල් මහතා හා ජයන්ත සමරවීර මහතා එක්ව සිටියහ.