සේයාගේ සිරුර පියාට බාරදෙයි
ලිංගික අතවරයකට ලක්කර මරා දමා තිබූ කොටදෙණිය ප්‍ර‘දේශයේ පදිංචිව සිටි සදෙව්මි බක්මීදෙණිය දැරියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු ඇගේ පියාට බාරදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට පත්කර මරා දැමූ බවට හෙළිවීම නිසා පොලීසිය විද්‍යාත්මක සාක්ෂි මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට පත්කර මරා දැමූ බවට හෙළිවීම නිසා පොලීසිය විද්‍යාත්මක සාක්ෂි මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සේයාගේ සිරුර පියාට බාරදෙයි
Reviewed by Unknown
on
8:41 PM
Rating: