ගණිකා නිවාසයක් වටලයි
සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට තලංගම පොලීසිය අද (02දා) සමත්විය. එහිදී ගණිකා නිවාසයේ කළමනාකරු සහ තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට (03දා) ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියමිතය. තලංගම පොලිස්ථානාධිපති ජනක කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, උ.පො.ප අමිත් ජයමහ, පො.කො කාරියවසම්, චතුරංග, මදුසංඛ, කුමාරි යන පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
ගණිකා නිවාසයක් වටලයි
Reviewed by Unknown
on
9:45 PM
Rating: