සංගාගේ ට්විටර් ගිණුම හැක් කරයි

තම ට්විටර් ගිණුමට හැකරුන් ඇතුළු වී ඇතැයි සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
තම ගිණුම යළි පිහිටුවාලීමට සිදුව ඇති බව පවසන ඔහු මේ සිද්ධිය ඇදහිය නොහැක්කක් බවත් සඳහන් කරයි.
හැකරුන් තම ට්විටර් ගිණුමට පිවිසීම හේතුවෙන් සිදුවූ අපහසුතාව පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ට සිය කණගාටුව පල කරන බවත් කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
තමන් ප්‍රාන්ත ක්‍රීඩා තරඟයක ක්‍රීඩා කරමින් සිටින බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කොට ඇත.



සංගාගේ ට්විටර් ගිණුම හැක් කරයි සංගාගේ ට්විටර් ගිණුම හැක් කරයි Reviewed by Unknown on 8:41 AM Rating: 5
Powered by Blogger.