ඉවතලන ප්ලාස්ටික්වලින් ඉන්ධන නිපදවීම අැරඹේ

ඉවතල ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීම ව්‍යාපෘතියක් හොරණ, පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ පිහිටි පොලිප්ටෝ ලංකා ආයතනය මගින් ආරම්භ කළේය.

මෙම ක්‍රමවේදය,  ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙකුවන ආනන්ද විතානගේ මහතාගේ සොයාගැනිමක් වන  අතර මොරටුව විශ්ව විද්‍යාලය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙමින්, එම කාර්යය අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක් බවට පත්කර ඇත. එම යන්ත්‍රාගාරයේ ඉන්ධන නිපදවීමේ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම ඊයේ (03දා) සිදුකරන අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාද එක්විය.

ඉවතලන ප්ලාස්ටික්වලින් ඉන්ධන නිපදවීම අැරඹේ ඉවතලන ප්ලාස්ටික්වලින් ඉන්ධන නිපදවීම අැරඹේ Reviewed by Unknown on 3:52 PM Rating: 5
Powered by Blogger.