සරණ නැවත රිමාන්ඩ්

ඡන්ද සමයේ සිය බිරියගේ නීති විරෝධී දැන්වීම්වලට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂික තරුණයකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන බදාදා (9) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියෝග කර ඇත
සරණ නැවත රිමාන්ඩ් සරණ නැවත රිමාන්ඩ් Reviewed by Unknown on 3:59 PM Rating: 5
Powered by Blogger.