සෙසු කැබිනට් හා රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීම ලබන අගහරුවාදා (08) වැනිදා සිදුකෙරෙන බව වාර්තා වේ. අද දිනයේ කැබිනට් අමාත්‍යවරු 42දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ දිවුරුම් දුන්හ.