ආර්ථික සංවර්ධන රනිල් : මහා නගර චම්පික : තාක්ෂණ සුසිල්
ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 42ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අගමැති රනිල් වික්‍රමසිංහ
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන ආගමික කටයුතු - ජෝන් අමරතුංග
තිරසාර සංවර්ධන සහ වනජීවී ඇමැති - ගාමිණී ගාමිණී ජයවික්‍රම
ප්‍රවාහන ඇමැති - නිමල් සිරිපාල ද සිල්වා
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන - එස් බී දිසානායක
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
ආපදා කලමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
මුදල් - රවී කරුණානායක
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ
ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
අභ්‍යාන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත - එස් බී නාවින්න
මහා නගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - මහින්ද අමරවීර
වැවිලි කාර්මාන්ත - නවීන් දිසානායක
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
කෘෂිකර්ම - දුමින්ද දිසානායක
අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන ඇමැති - විජයදාස රාජපක්ෂ
ග්‍රාමීය ආර්ථික - පී හැරිසන්
රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ - රංජිත් මද්දුමබණ්ඩාර
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
වරාය හා නාවික කටයුතු - අර්ජුන රණතුංග
ඉඩම් - එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන
කඳුරට, නව ගම්මාන , යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - යූ බී දිගම්බරන්
කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
විදේශ රැකියා - තලතා අතුකෝරාල
අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම්
පුනරුත්ථාපන , නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික - ඩී එම් ස්වාමිනාදන්
ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි
ක්‍රීඩා - දයාසිරි ජයසේකර
දක්ෂිණ සංවර්ධන - සාගල ගජේන්ද්ර රත්නායක
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු
ජාතික සංවාද - මනෝ ගනේෂන්
ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
නගර සංවර්ධන හා ජල සැපයුම් - රාවුෆ් හකීම්
කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදුර්දීන්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු - එම් එච් අබ්දුල් හලීම්
ආර්ථික සංවර්ධන රනිල් : මහා නගර චම්පික : තාක්ෂණ සුසිල්
Reviewed by Unknown
on
4:24 PM
Rating:
![ආර්ථික සංවර්ධන රනිල් : මහා නගර චම්පික : තාක්ෂණ සුසිල්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOtRoKftXotv5eZVgxQV2W8-6DTDZZfcruX7jWes27y7vRDAbmr7p-UE21YOP5J6ingItpwplZtAD_LbVdTztRfVHXYtsWr3ti2FjvBOGfbMoRcugpEk-q3YWXEIwLQyOpfNWpWEYRhJVa/s72-c/chamber-desk.jpg)