අක්ෂා සුධාරිට කෝටිපති පෙම්වතාගෙන් නඩු
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිළි අක්ෂා සුධාරි ඉන්දීය ජාතිකයකු සමඟ පෙම් සම්බන්දතාවයක් පවත්වා ඔහුගෙන් විවිධ අවශ්‍යතා සඳහා කොටි ගණනක මුදල් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩකලා යයි කියන චෝදනාව මත අධිකරණය හමුවේ පෙනීසිටීමට පසුගියදා නියෝග ලැබුණි.
ඒ අනුව අධිකරණය හමුවේ පෙනීසිටි සැකකාරියට රුපියල් ලක්ෂ 300 ක ශරීර ඇපයක් හා රුපියල් 25000 ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
එසේම සැකකාරියගේ විදේශ ගමන්ද තහනම් කල මහේස්ත්‍රාත් වරයා සැමඉරිදා දිනකම පෙරවරු 9 ත් 12 ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටීමට නියෝග කළේය .
අධිකරණය මෙම නියෝග දෙනු ලැබුවේ සාපරාධි විශ්වාසය කඩ කර ඇති බවට ඉන්දීය ජාතික කේ .වී .ගෝපිරාජ් මහතා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුවය.
මෙම පැමිණිල්ලට අනුව තමන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවටගැනීමට යන බව පවසමින් , බොරලැස්ගමුව ,රත්නපිටිය, අන්දිරිස් මාවත අංක 70/15 B නිවසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරී මෙනවිය නීතිඥ වරුන් මාර්ගයෙන් අධිකරණය වෙත අපේක්ෂිත ඇපයක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අනුව ,තමා වෘත්තීයෙන් නිළියක් බවත් වෘත්තීය ජීවිතයේදී අක්ෂා සුධාරී නමින් පෙනී සිටින බවත් ,2014 ජනවාරි මාසයේ ඉන්දියාවේ රූගත කිරීමකට ගොස් සිටියදී ගෝපිරාජ් නමැත්තා සමග පෙම්සම්බන්දතාවක් ඇතිකරගත් බවත් එම අපේක්ෂිත ඇපයේ සඳහන් විය.
ගෝපිරාජ් යන අය විවාහක පුද්ගලයකු බවත් ,ඔහු ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන ඉතා ඉහල අදායමක් ඇති අයකු බවත් ඔහු තමා විවාහ කර ගන්නට පොරොන්දු දී සිටි බැවින් ඔහු සමඟ සමීප සම්බන්දතාවක් පැවැත්වූ බවත් , 2014 නොවැම්බර් මාසයේදී ඔහුගේ අරදනාවක් මත ඩුබායි රටට නිවාඩුවක් ගත කිරීමට තමා ඥාති සොහොඋරියක් වන රෙහානා සමඟ ගිය බවත් , ඒ සඳහා දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්ද නිවාඩුවට අවශ්‍ය සියලු වියදම් හා නවාතන් ගැනීමට අධි සුඛෝපභෝගී හෝටල් නිවහනක්ද ලබාදුන් බවත් ඇය අධිකරණය වෙත දන්වා සිටියාය.
එසේම එම නිවාඩුව අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත් , තමා විවාහ කරගැනීමේ අරමුණින් වටිනා තෑගි බෝගද දුන් බවත් . ඔහුගේ ජිවන තත්වයට ගැලපෙන පරිදි ජිවත් වීමට දෙහිවල ,දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකිර්ණයක නිවාසයක් මිලට ගත් බවත් .තම උපන්දිනය නිමිත්තෙන් නවීන පන්නයේ සුඛෝපභෝගී වහනක්ද මිලදීගෙන එවීමට පොරොන්දු වි සිටිබවත් ඇය අධිකරණය වෙත දන්වා සිටියාය.
තමාට තෑගි වශයෙන් ඉතා වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක්ද දියමන්ති රන් ආභරණද දුන් බවත් , වියදම් සඳහා මුදල්ද දුන් බවත් එබැවින් තමාද පෙම්වතා ඉල්ලු සියලු දේ නොපිරිහෙලා දුන් බවත් .
2015 ජනවාරි 15 වැනිදා තමා උපන්දිනය සැමරීමට ඩුබායි පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටිබැවින් මවත් සමඟ එහි ගොස් සිටියදී පෙම්වතා මැලේසියානු කාන්තාවක් සමඟ සිටින බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බව ඇය අධිකරණය වෙත දන්වා තිබිණි.
මේ අතර රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේ පැමිණිලිකරු විසින් මෙම නිළියට රුපියල් දාහතර කොටි විසිනව ලක්ෂයක් (14'29'00'000) ලබාදී ඇති බවත් අවස්ථා 15 කදී 2014 ජුලි 17 සිට දෙසැම්බර්29 දක්වා කාලය තුල ඇ.ඩො 98'000 ක්ද ව්‍යාපාර කටයුතු සඳහා රුපියල් ලක්ෂ 24 ක්ද ලබාදී ඇති බවයි . ඇගේ අතේ පැලදී අත් ඔරලෝසුව රුපියල් ලක්ෂ 45ක් වටිනා බවද රුපියල් මිලියන 25ක් ගෙවා නිවසක් මිලදී ගෙන ඇති බවද දන්වා සිටියේය.

Reviewed by Unknown
on
6:32 PM
Rating:
Reviewed by Unknown
on
6:32 PM
Rating: