හික්ෂුන්වහන්සේලා 36 නමක් මෙවර මහමැතිවරණයට
යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණෙන් අතුරලියේ රතන හිමියන් හා ඕමල්පේ සෝභිත හිමියන් එම පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ඇත .
එමෙන්ම බොදු ජන පෙරමුණෙන් තරඟ වැදීමට බොදු බල සෙන සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඇතුළු එම පෙරමුණෙන් භික්සුන්වහන්සේලා 16 නමක් පළමුවරට ඉදිරිපත්වී ඇත.
ජනසෙත පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද එම පෙරමුණෙන් භික්ෂුන් වහන්සේලා 17 නමක්ද දිස්ත්‍රික් කිහිපයකට තරඟ වැදීමට ඉදිරිපත් වි ඇති බව වාර්තා වේ.
හික්ෂුන්වහන්සේලා 36 නමක් මෙවර මහමැතිවරණයට
Reviewed by Unknown
on
7:47 PM
Rating:
Reviewed by Unknown
on
7:47 PM
Rating:
