හිටපු ජනාධිපති මහින්දට සන්ධාන ජනහමුවක දී හදිසි ඇමතුමක්
පිළියන්දලදී පස්වරුවේ පැවති සන්ධාන ජනහමුවක් අමතමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය කතාව අතරමග නවතා දමා ඉන් බැස ගියේය.
හිටපු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් ගෙනවිත් දුන් දුරකථනයට ලද පණිවිඩයෙන් පසු ඔහු ඇතුළු පිරිස එම ස්ථානයෙන්
ඉවත්ව ගියේය.
ඒ මහතා හදිසියේ එසේ ඉවත්ව ගොස් ඇත්තේ සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හදිසියේ අසනීප වූ බව දැන්වු නිසාය.
හිටපු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් ගෙනවිත් දුන් දුරකථනයට ලද පණිවිඩයෙන් පසු ඔහු ඇතුළු පිරිස එම ස්ථානයෙන්
ඉවත්ව ගියේය.
ඒ මහතා හදිසියේ එසේ ඉවත්ව ගොස් ඇත්තේ සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හදිසියේ අසනීප වූ බව දැන්වු නිසාය.
හිටපු ජනාධිපති මහින්දට සන්ධාන ජනහමුවක දී හදිසි ඇමතුමක්
Reviewed by Unknown
on
10:25 PM
Rating:
Reviewed by Unknown
on
10:25 PM
Rating: