මෙවර උසස් පෙළට විභාග මධ්‍යස්ථාන 2180 ක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
මෙම විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දින ආරම්භ වන අතර අගෝස්තු 03 වන දින දක්වාත් මැතිවරණයෙන් පසු නැවත අගෝස්තු 24 දින සිට සැප්තැම්බර් 08 වන දින දක්වාත් පැවැත්වේ.
මෙවර පාසල් අයදුම්කරුවන් 23,072 සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් ඉදිරිපත් වීමට නියමිත අතර පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් ඔවූන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කර අවසන් කර තිබේ.

Reviewed by Unknown
on
6:08 PM
Rating:
Reviewed by Unknown
on
6:08 PM
Rating: