එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව

 ඉදිරි මහා මැතිවරණය සදහා වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු නියෝජිතයින්ගේ නාමලේඛනය ජනතා හමුවට

01.    මලික් සමරවික්‍රම
02.    කරු ජයසූරිය
03.    ඩී.එම් ස්වාමිනාදන්.
04.    අනෝමා ගමගේ
05.    කේ. වේලායුදම්
06.    මොහොමඩ් තම්බි හසන් අලි

07.    අහමඩ් මොහොමඩ් ජමීල්
08.    පූජ්‍ය අතුරලියේ රතන හිමි
09.    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10.    තිලක් ජනක මාරපන
11.    මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12.    නිසාම් කාරියප්පර්
13.    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14.    මොහොමඩ් සනූන් අසාද් සාලි
15.    අර්වින් වීරක්කොඩි
16.    රාජා උස්වැ‍ටකෙයියාව
17.    විමල් ජයසිරි
18.    සුරනිමල රාජපක්ෂ
19.    වින්ස්ටන් පතිරාජා
20.    සිරිනාල් මෙල්
21.    ඒ සසිදරන්
22.    යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23.    ක්‍රිෂාන්ත කුරේ
24.    අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25.    මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26.    පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
27.    මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28.    කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29.    ජී.වී ගුණරත්න මිය
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව Reviewed by Unknown on 10:32 PM Rating: 5
Powered by Blogger.