වැව්බැම්මක් අසළ තිබී මළ සිරුරක් හමුවෙයි
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මිහින්තලය, අශෝකපුර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
අශෝකපුර, පහලගම - වැව්බැම්ම අසළ තිබු එම මළ සිරුර ප්‍රදේශවාසියෙකු විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති බව සඳහන්ය.
ඒ අනුව එම ස්ථානයට පැමිණි මිහින්තලය පොලීසිය අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවන්නෙකු බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අශෝකපුර, පහලගම - වැව්බැම්ම අසළ තිබු එම මළ සිරුර ප්‍රදේශවාසියෙකු විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති බව සඳහන්ය.
ඒ අනුව එම ස්ථානයට පැමිණි මිහින්තලය පොලීසිය අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවන්නෙකු බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
වැව්බැම්මක් අසළ තිබී මළ සිරුරක් හමුවෙයි
Reviewed by Unknown
on
11:12 PM
Rating:
Reviewed by Unknown
on
11:12 PM
Rating: