ජනපති සාම්පූර් ඉඩම් පිළිබඳ සොයා බලයි

ත්‍රීකුණාමලය සාම්පූර් නාවික හමුදා අධි ආරක්ෂිත කාලයේ ඉඩම් මුල් අයිතිකරුවන්ට භාරදීමේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.
මෙම නිරීක්ෂණ චාරිකාවට නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගිවීමට නියමිතය.
ජනපති සාම්පූර් ඉඩම් පිළිබඳ සොයා බලයි ජනපති සාම්පූර් ඉඩම් පිළිබඳ සොයා බලයි Reviewed by Unknown on 9:02 AM Rating: 5
Powered by Blogger.