මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලට කැනඩාවෙන් ශිෂ්‍යත්ව

කැනේඩියානු දෙවන එලිසබෙත් රැජන ගේ 60 වන සංවත්සරය සැමරීම සඳහා කැනඩාවේ රජය විසින් දියත් කරනු ලබන දෙවන එලිසබත් රැජනගේ දියමන්ති ජුබිලි වසර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ. මෙම වැඩසටහන යටතේ කැනඩාවේ සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධනය වෙමින් පවතින රටවල උපාධි හා උපාධි මට්ටමේ අධ්‍යයනයන් හැදෑරීම සඳහා කැනේඩීය සහ ජාත්‍යන්තර පොදු රාජ්‍ය මණ්ඩලීය සිසුන්ට අවස්ථාව ලබා දීම සිදු කෙරේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යත්වලාභීන් 1,500කට වසර පහකට වැඩි කාලයක් සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 40 දක්වා ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලට කැනඩාවෙන් ශිෂ්‍යත්ව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලට කැනඩාවෙන් ශිෂ්‍යත්ව Reviewed by Unknown on 11:59 AM Rating: 5
Powered by Blogger.