ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට යන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලබන 29 දින දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
කොළඹ කොටුවේ සිට මහනුවර, මහනුවර සිට නාවලපිටිය දක්වාත් මාතලේ සිට මහනුවර දක්වාත් මේ දුම්රිය සේවා ධාවනය කරනු ඇත. ලබන 25දා සිට 29 දින දක්වා කොළඹ කොටුවෙන් පෙරවරු 9.50ට පිටත්වන දුම්රිය මහනුවරට ළඟා වන්නේ පස්වරු 1.15ටයි.
මහනුවරින් රාත්‍රී 11.45ට පිටත්ව කොළඹ කොටුවට අළුයම 3.01ට ද මහනුවරින් රාත්‍රී 11.55ට පිටත්ව නාවලපිටියට අළුයම 1.52ට ද මහනුවරින් පස්වරු 1.05ට පිටත්ව මාතලේට පස්වරු 2.27ට ද මහනුවරින් රාත්‍රී 10.45ට ද පිටත්ව මාතලේට රාත්‍රී 11.54ට ද දුම්රිය ළඟාවීමට නියමිතය. මාතලෙන් පස්වරු 3.30ට පිටත් ව මහනුවරට පස්වරු 4.47ට ද මාතලෙන් රාත්‍රී 8.45ට පිටත්ව මහනුවරට රාත්‍රී 9.45ට ද දුම්රිය පැමිණෙනු ඇත.
29දා මහනුවරින් රාත්‍රී 11.55ට පිටත් වන දුම්රිය රාත්‍රී 1.13ට මාතලේට ද මාතලෙන් මධ්‍යම රාත්‍රී 12.40ට පිටත්ව මහනුවරට රාත්‍රී 1.55ට ද ළඟා වනු ඇත.
30දා කොළඹ කොටුවෙන් පෙරවරු 7.05ට පිටත් වන දුම්රිය පෙරවරු 10.00ට ද මහනුවරින් පස්වරු 6.30ට පිටත් වන දුම්රිය කොළඹ කොටුවට රාත්‍රී 9.50ට, මහනුවරින් පස්වරු 2.40ට පිටත්ව මාතලේට පස්වරු 4.03ට ද දුම්රිය ළඟා වීමට නියමිතය.

Reviewed by Unknown
on
11:51 AM
Rating:
Reviewed by Unknown
on
11:51 AM
Rating: