ශිෂ්‍යත්ව විභාගය මේ ඉරිදා මධ්‍යස්ථාන 2907කදී
5 ශ්‍රේණියේ සිසුන්ට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට සහ ජාතික පාසල්, ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරාගැනීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (23 වැනි ඉරිදා) මධ්‍යස්ථාන 2907කදී පැවැත්වීමට නියමිතයි .
අයදුම්කරුවන් 3400930 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටින අතර, ඉරිදා උදේ 9.30 ට විභාගය ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම විභාගය සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව 0112 784208 හෝ 0112 784537 හෝ 1911 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට සහ 0112 421111 හෝ 119 යන දුරකථන අංක මගින් පොලිස් මුලස්ථානය දැනුවත් කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
අයදුම්කරුවන් 3400930 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටින අතර, ඉරිදා උදේ 9.30 ට විභාගය ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම විභාගය සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව 0112 784208 හෝ 0112 784537 හෝ 1911 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට සහ 0112 421111 හෝ 119 යන දුරකථන අංක මගින් පොලිස් මුලස්ථානය දැනුවත් කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ශිෂ්‍යත්ව විභාගය මේ ඉරිදා මධ්‍යස්ථාන 2907කදී
Reviewed by Unknown
on
11:17 AM
Rating:
Reviewed by Unknown
on
11:17 AM
Rating: