සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවේ

අටවැනි පාර්ලිමේන්තුවේ 16 වැනි අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීමද සිදුකෙරිණි .

ඒ සඳහා  ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී අත්සන් තැබීය.
සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවේ Reviewed by Unknown on 11:06 AM Rating: 5
Powered by Blogger.