මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (21) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.


පස්වරු 7.20ට දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර වැව පාර, දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන්කොට රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

කුඹල් පෙරහර ලබන 24 දින දක්වා පැවැත්වේ.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද Reviewed by Unknown on 12:32 PM Rating: 5
Powered by Blogger.