ජාතික වැඩසටහන් හතරක ඉදිරි සැලසුම් සාකච්ඡා කෙරේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයන් ලෙස ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන, වකුගඩු රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ සහ පරිසර සංරක්ෂණ යන වැඩසටහන්වල ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අදාළ වැඩසටහන් සඳහා පත්කොට ඇති කාර්ය සාධන බලකායන්ට අයත් නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්විය.
ජාතික වැඩසටහන් හතරක ඉදිරි සැලසුම් සාකච්ඡා කෙරේ
Reviewed by Unknown
on
12:58 PM
Rating:
Reviewed by Unknown
on
12:58 PM
Rating:
