ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
පොලිසිය මේ ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් වාර්තා දෙකක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
පොලිසිය මේ ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් වාර්තා දෙකක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.
ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි
Reviewed by Unknown
on
11:26 PM
Rating:
Reviewed by Unknown
on
11:26 PM
Rating: