ශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට හැඳුනුම්පත් සකස් කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ නඩුව අද කැදවු අතර එය ජනවාරි 29 වනදා යළි කැඳවන බව කොළඹ මහේස්ත්‍රාත්වරයා අද ප්‍රකාශ කළේය.
මෙම නඩු විභාගය අද කැඳවූ අතර රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට කාලයක් අවශ්‍ය බවයි.
මෙම නඩු විභාගය අද කැඳවූ අතර රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට කාලයක් අවශ්‍ය බවයි.
ශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි
Reviewed by Unknown
on
11:06 PM
Rating:
![ශෂී වීරවංශට එරෙහි නඩුව කල් යයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH8tpU37ig0xx8WadWfcJuskLNF3jGT0eUu1bQBw4xdyXgV8eRHPSUlNlvsBdLuCTKfYwm9zPcu3tl2GAtaUhDmSgf7A19kJmVBzdFJUa114VfrSM6SwiLtqlW7pAyKq_yRRD8wfcj6XFJ/s72-c/85506_shssii.jpg)