ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි අවන්හලක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් තව ත් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.