පොළොන්නරුවේ තව ත් පුද්ගල ජීවිතයක් වන අලියා බිලි ගනී
අලි – මිනිස් ගැටුම හේතුවෙන් තවත් මිනිස් ජීවිතයක් අහිමි වී තිබේ.
එම සිදුවීම අද අලුයම වාර්තා වූයේ, පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයෙනි.
මෙලෙස වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ පොළොන්නරුව, සුන්ගාවිල පරණගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
අලි – මිනිස් ගැටුම හේතුවෙන් වසරේ ගත වූ කාලය තුළ මිනිස් ජීවිත 28ක් රටට අහිමි වී තිබේ.
ඊට අමතරව වන අලි 105 දෙනෙකු ද මිය ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේ ය.
පොළොන්නරුවේ තව ත් පුද්ගල ජීවිතයක් වන අලියා බිලි ගනී
Reviewed by Unknown
on
6:45 PM
Rating:
Reviewed by Unknown
on
6:45 PM
Rating:
