කොටදෙණියාවේ අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලීසිය දුරකතන අංක ලබා දෙයි
කොටදෙණියාව, බඩල්ගම ප්‍රදේශයේදී අතුරුදන් වූ දැරිය සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ දෙමාපියන් සමග නින්දට ගිය දැරිය අද උදෑසන වනවිට අතුරුදන්ව ඇති බව ය.
සේයා සෙදෙව්මි නමැති වයස අවුරුදු හතර හමාරක් පමණ වන එම දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසී ය.
දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙත්නම් පහත සඳහන් දුරකතන අංකවලට ලබා දිය හැක.
033 – 2240050 – කොටදෙණියාව පොලීසිය
071 – 8591632- සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ දෙමාපියන් සමග නින්දට ගිය දැරිය අද උදෑසන වනවිට අතුරුදන්ව ඇති බව ය.
සේයා සෙදෙව්මි නමැති වයස අවුරුදු හතර හමාරක් පමණ වන එම දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසී ය.
දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙත්නම් පහත සඳහන් දුරකතන අංකවලට ලබා දිය හැක.
033 – 2240050 – කොටදෙණියාව පොලීසිය
071 – 8591632- සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ
කොටදෙණියාවේ අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලීසිය දුරකතන අංක ලබා දෙයි
Reviewed by Unknown
on
6:48 PM
Rating:
![කොටදෙණියාවේ අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලීසිය දුරකතන අංක ලබා දෙයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6c0e650uVhU7XK6ujn8V92lL_9xfuAwa1JybNvFypeHHm2PJO_dLv7TcdjtclYThNhIgsk6nqrSIvO1xPH8mJuY_axqxTelR1YgDnA1cRDAO9vLpx-iwFQ7feyM3Q01OjDQXCt2Xh-erV/s72-c/Missing-Girl-call-us.jpg)