වැල්ලවායේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට
වැල්ලවාය, මොනරාගල මාර්ගයේ කුකුල් කොටුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යතුරු පැදියක් මාර්ගයේ පසෙකින් නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ බුත්තල උනාවටුණ හා වැව පාර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරු පැදියක් මාර්ගයේ පසෙකින් නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ බුත්තල උනාවටුණ හා වැව පාර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවායේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට
Reviewed by Unknown
on
7:05 PM
Rating:
Reviewed by Unknown
on
7:05 PM
Rating: