වාරියපොළදී පහර කෑ සෙල්වා වරද පිළිගනී ..
පසුගිය කාලයේ මාධ්‍ය හරහා දැඩි කතාබහට හා ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් වන වාරියපොළ තරුණියගේ පහරදීමට අදාල රොබට් දසන්ලගේ චන්ද්‍රකුමාර අලස් සිල්වා (සෙල්වා ) නැමැති සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයේදී එම තරුණිය ලිංගික අපහසුතාවයට පත් කල බවට වරද පිළිගත්තේය.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය යටතේ වරද පිළිගත්තේය . එම වගන්තියට අනුව කාන්තාවකට ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ ලිංගිකව අතවරයක් සිදුකිරීම අපරාධ වරදක් ලෙස සලකනු ලැබේ .
විත්තිකාර පාර්ශවය විසින් පළමුව 343 වගන්තිය යටතේ ඇති සුළු වරදක් වෙනුවෙන් වරද පිළිගැනීමට කැමැත්ත දක්වා පසුව 345 වගන්තිය යටතේ ඇති වරද පිළිගත් බව පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශනා ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
මෙම සිදුවීමට අදාල වීඩියෝ පටය අන්තර්ජාලය හරහා ප්‍රචාරයවීමත් සමග කාන්තා හිංසනය හා අයිතිවාසිකම් පිළිබද වැඩිපුර කතාබහක් රටතුල ඇතිවිය .
මිට අමතරව මෙම තරුණිය නිතිවිරෝධිව අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිවද මුලික අයිතිවාසිකම් යටතේ පෙත්සමක් ගොනුකර ඇත .

Reviewed by Unknown
on
8:11 PM
Rating:
![වාරියපොළදී පහර කෑ සෙල්වා වරද පිළිගනී ..](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXdksN8mX7IQ501T6EDGg0q4JOhJGheZjPThHUSswdKGN_5AY3P6aiQ8RPe_5CvKdeNVxUP1ogV0x7UH2YSsjeKqcicfodp3GjhveF1zh7XfOPlxqJpZd4coc-9DxbctLUTLIdpKQAQTE/s72-c/Girl-hit-Wariyapola-boy.jpg)