මියගිය කාන්තාව රැඳී සිටි ලැගුම් හලෙහි සී.සී.ටී.වී. දර්ශන[video]


පිටකොටුව බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම් පල අසල ගමන් මල්ලක දමා තිබු කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා

මිය ගිය කාන්තාව සැකකරු සමග කොළඹ ලැගුම්හලක නැවතී පසුගිය දිනවල කාලය ගත කර ඇත.ලැගුම්හල හිමිය පොලිසියට එහි ඇතුලත සීසීටීවී වාර්තාද ලබා දුන් අතර
එහි සටහන් වී ඇති අන්දමට එම අනියම් පෙම්වතා ඇයව මරා බෑගයට දමා අමාරුවෙන් එය රැගෙන යන ආකාරය ද සටහන්ව ඇත මෙම දෙදෙනා එම ලැගුම්හලේ දින 9ක් ගත කර ඇති බවද කළමනාකරු පවසා ඇත. ඇගේ මල සිරුර තිබී හමු වූ සුට්කෙසය ඇය නිවසින් රැගෙන ගිය එක බවටද තොරතුරු හෙළිවී ඇත.

updated මියගිය කාන්තාවගේ මව මළසිරුර හදුනාගෙන ඇත.

මියගිය කාන්තාව රැඳී සිටි ලැගුම් හලෙහි සී.සී.ටී.වී. දර්ශන මාධ්‍යට නිකුත් කර තිබෙනවා

 
මියගිය කාන්තාව රැඳී සිටි ලැගුම් හලෙහි සී.සී.ටී.වී. දර්ශන[video] මියගිය කාන්තාව රැඳී සිටි ලැගුම් හලෙහි සී.සී.ටී.වී. දර්ශන[video] Reviewed by Unknown on 1:18 PM Rating: 5
Powered by Blogger.