නේපාලයේ දැවැන්ත සත්ව බිලි පූජාව නවතා දමයි
පසුගිය වකවානුවේ නේපාලයේ දසදහස් ගණන් ජිවිත ගණනක් බිලිගනිමින් සිදුවූ දරුණුතම භූමි කම්පාව තවමත් මිනිසුන්ගේ මතකයෙන් ගිලිහි නැත. එසේම නේපාලයේ භුමි කම්පාව ඇතිවීමට පෙර සිදුකෙරුණු බිහිසුනු සත්ව ඝාතනයන් ගැනද ලෝකේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය..
මරණ බිය අප කාටත් පොදු දෙයකි එය සතෙක්ද මනුස්සයෙක් ද කියා වෙන් කල නොහැක නමුත් නේපාලයේ
සතුන් ලක්ෂ ගණනක් සතුන් ඉදිරියේම ගෙල කපා දමා සිදු කරන අවාසනාවන්ත සිදුවීම් අපට පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණා.
සෞභාග්‍ය පතා දෙවියන්ට සිදුකරනු ලබන අති විශාල හින්දු බිලි පූජාවක් නේපාලයේ ඝාධිමායි පුජා ස්ථානයේ අවුරුදු 5 කට වරක් අවුරුදු 265 කට අධික කාලයක සිට පවත්වා ඇත. මෙය ලොව විශාලතම බිලි පූජා වන්ගෙන් එකකි. 2009 වර්ෂයේදී පමණක් ආසන්න ලෙසින් ගණන් බලා ඇති අතර එහි 500,000 අධික මිහරක් , එළුවන් , කුකුලන්, කුරුල්ලන් ඝාතනය කර ඇති අතර එය 2014 විවිධ සත්ව අවිහිංසාවාදී සංවිධානවල බලපෑම් මත 70 % පමණ ප්‍රමාණය අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත් , ඝාධිමයි පුජාස්ථානයේ සංවිධායකයින් පවසා සිටින්නේ දැන් මෙම පැරණි චාරිත්‍ර වෙනස් කිරීමට කාලය එලභ ඇති බවත් මෙම සත්ව ඝාතනය යලි සිදු නොකරන බවයි.

Reviewed by Unknown
on
1:35 AM
Rating:
Reviewed by Unknown
on
1:35 AM
Rating: