උදාරිගෙයි දුවගෙයි අලුත්ම සෙල්ෆිය ... (photos)

පසුගිය දිනවල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැඩිම ප්‍රේක්ෂක මනාප ලබා ජනප්‍රිය නිළිය බවට හා  ලංකාවේ විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියුවේ උදාරි වර්ණකුලසුරියයි .උදාරි නිළියක් ,නිරුපිකාවක් වගේම  හුරුබුහුටි දියණියකගේ ආදරණිය මවක්.

මේ දිනවල දුවත් එක්ක බොහෝ කාර්යබහුල වෙලා ඉන්න නිසා නිර්මාණවලට අඩුවෙන්ලු දායක වෙන්නේ.
ඉඩලැබෙන හැමවෙලේම දුවත් එක්ක  හුරතල් වෙන නිසා දැන් දුවත් උදාරිව ඒ විදිහටම අනුකරණය කරන්න පටන් අරගෙනලු .


එනිසා ඇය දුවත් එක්ක හුරතල් වෙවී ගත්ත වීඩියෝ හා ජායාරූප රාශියක් අන්තර්ජාලයට එක් කර තිබුනා. ඒවා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වුණා .
එවිදිහට උදාරි අලුතින්ම අන්තර්ජාලයට එක්කර තිබු දුවත් එක්ක වාහනයේ ඇතුලේ ඉදලා ගත්ත සෙල්ෆි ටිකක් මෙන්න .... බලන්න දෙන්නගේ හුරතලේ ...













උදාරිගෙයි දුවගෙයි අලුත්ම සෙල්ෆිය ... (photos) උදාරිගෙයි දුවගෙයි අලුත්ම සෙල්ෆිය ... (photos) Reviewed by Unknown on 3:12 PM Rating: 5
Powered by Blogger.