ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරඟය අතරතුර ගැටුමක් [video]

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන තරඟය අතරතුර ප්‍රේක්ෂකාගාරයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් තරඟය සුළු වේලාවකට නතර කර තිබෙනවා. ක්‍රීඩාංගණයටද ගල්මුල් ප්‍රහාර කිහිපයක්  පතිත වී ඇති බව පොලීසිය සඳහන් කාලා කෙසේ වෙතත් කැරළි මර්දන කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්ත්වය සමථයකට
පත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබුවා. විනාඩි කිහිපයකට පසු තරඟය යළි ආරම්භ කිරීමට  හැකි වී ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරඟය අතරතුර ගැටුමක් [video] ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරඟය අතරතුර ගැටුමක් [video] Reviewed by Unknown on 11:37 AM Rating: 5
Powered by Blogger.