5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද
මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 2907 පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
අද පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45ක් පළමු ප්‍රශ්න පත්‍රය පැවැත් වෙන අතර දෙවැනි ප්‍රශ්නය පත්‍රය පෙ.ව. 10.45ට ආරම්භ වී මධ්‍යහ්න 12.00ට අවසන් වේ.
මෙවර සිසුන් 340,926ක් මෙම විභාගය පෙනී සිටින අතර ඒ සඳහා නිලධාරීන්26,000ක් රාජකාරී සඳහා යොදවා ඇත. මීට අමතරව අධීක්ෂණ නිලධාරීන් 530ක් යොදවා ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

Reviewed by Unknown
on
8:42 AM
Rating:
Reviewed by Unknown
on
8:42 AM
Rating: