රනිල් අද අගමැති පදවියේ දිවුරයි

අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.
රනිල් අද අගමැති පදවියේ දිවුරයි රනිල් අද අගමැති පදවියේ දිවුරයි Reviewed by Unknown on 9:20 AM Rating: 5
Powered by Blogger.