හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරග කල කුරුණෑගල මනාප ඡන්ද ප්‍රතිඵල මෙන්න…
ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 8ක් හිමිව තිබේ.
මහින්ද රාජපක්ෂ – 423,529
දයාසිරි ජයසේකර – 133,832
ටී.බී ඒකනායක – 82,729
අනුරප්‍රිය දර්ශන – 77,057
ජොන්ස්ටන් ප්‍රනාන්දු – 76,714
සාලින්ද දිසානායක – 54,318
ඉන්දික බණ්ඩාරනායක – 46,356
තාරානාත් බස්නායක – 43,020
මානප ඡන්ද ප්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජන කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයින් 7 දෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා සිටිති.
අකිල විරාජ් කාරියවසම් – 286,155
ජේ.සී අලවතුවල – 106,061
ගාමීණී ජයවික්‍රම – 83,346
නලින් බණ්ඩාර – 80,063
එස්.බී නාවින් – 76,714
අශෝක අබේසිංහ – 73,184
තුෂාර ඉදුනිල් – 64,359
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරග කල කුරුණෑගල මනාප ඡන්ද ප්‍රතිඵල මෙන්න…
Reviewed by Unknown
on
9:41 AM
Rating:
Reviewed by Unknown
on
9:41 AM
Rating:
