ඡන්ද දායකයින් දැනුවත් කිරීම අඛණ්ඩව
ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “සිතන්න“ වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතියි.
මෙම වැඩසටහන යටතේ ‘මම පිරිසිදු ඡන්දදායකයෙකුමි‘ මැයෙන් අගෝස්තු 1 සිට 14 දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74 ක දී ඡන්දහිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරේ .
ඡන්දය දෙන්නේ කෙසේද? ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැළකිලිමත් විය යුතු කරුණු, දුෂිත නොවූ පිරිසිදු අපෙක්ෂකයින් තෝරා ගැනීම ඇතුළු ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී ක‍්‍රියාත්මක කෙරේ. මීට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය හැදුනුම්පත් වර්ග පිළිබද අත්පත්‍රිකා, පෝස්ටර් මෙහි දී බෙදා දීම මෙහිදී සිදුකෙරේ.
උතුර-දකුණ යා කරමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන අගෝස්තු පළමුවැනිදා හම්බන්තොට නගරයෙන් හා යාපනයෙන් ආරම්භ විය.
මේ වනවිට දිස්ත්‍රික්ක 13ක මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ කෙරිණ. මෙම වැඩසටහන් සඳහා එක් වු දහස් සංඛ්‍යාත පිරිසක් මෙවර දුෂිත අපේක්ෂකයින්, නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර නොයවන බවට අත්සන් තබා සහතික වුහ.

Reviewed by Unknown
on
10:26 PM
Rating:
Reviewed by Unknown
on
10:26 PM
Rating: