මැතිවරණය අතළඟ මැ.කෝට ෆුල් ෆන්

මෙවර මහා මැතිවරණය සන්සුන් සාමකාමී මැතිවරණයක් බව රටේ බොහෝ දෙනා පවසයි .එහි සම්පුර්ණ ගෞරවය අපේ මැතිවරණ කොමසාරිස් තුමාට ලැබිය යුතුවේ .ඒ  ඔහුගේම  තීන්දු තීරණ මත මෙය පැවැත්වීමට නියමිත බැවිනි.
මැතිවරණයක් අතළඟ තිබෙන මෙවන් අවස්ථාවක ඔහුද ඉතා සැහැල්ලුවෙන් කාලය ගතකරන බවයි මෙම ඡායාරූපයෙන් පෙනීයන්නේ. මෙයමහින්ද දේශප්‍රිය මහතා ඔහුගේ බිරිද සොයුරු සොයුරියන් හා දරු මුණුබුරන්  සියලු දෙනාත් සමඟ සතුටින් ඉන්න අවස්ථාවක ගත් සේයාරුවකි .
 මෙම අවස්ථාවට හේතුවි ඇත්තේ
කාලයක් තිස්සේ පැවතී ජිවිත තර්ජන මත රටින් පිටව ගොස් සිටි ඔහුගේ වැඩිමහල් සොයුරු මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා වසර 6 කට පසු නැවත ලංකාවට පැමිණීමයි .  සුනන්ද දේශප්‍රිය මහතා මෙම ඡායාරූපයේ මැ.කෝගේ පිටුපස පෙලේ දකුණු කෙලවරේ දැක්වේ .
මැතිවරණය අතළඟ මැ.කෝට ෆුල් ෆන් මැතිවරණය අතළඟ මැ.කෝට  ෆුල් ෆන්  Reviewed by Unknown on 7:42 PM Rating: 5
Powered by Blogger.