ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කෙරේ
අද සිට ක්‍රියාත්මක වන පරිදි වවුනියාවේ ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
නිව්ස්ෆස්ට් කළ විමසීමේදී වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා එය තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි අදාළ මාර්ගයේ ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදා කර ඇති බව ය.
පොලීසිය ද ඒ බව තමන්ට තහවුරු කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරට ත් කියා සිටියේ ය.

Reviewed by Unknown
on
6:42 PM
Rating:
Reviewed by Unknown
on
6:42 PM
Rating: