‘මහින්ද පරාජය පිළිගනී‘


මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘
‘මහින්ද පරාජය පිළිගනී‘ ‘මහින්ද පරාජය පිළිගනී‘ Reviewed by Unknown on 8:06 AM Rating: 5
Powered by Blogger.