විමලුත් FCID කැඳවයි

වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

ඊයේ දිනයේ ඔහුගේ බිරිඳ ද  මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්විය.

විමලුත් FCID කැඳවයි විමලුත් FCID කැඳවයි Reviewed by Unknown on 2:40 PM Rating: 5
Powered by Blogger.