පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරිය හිරුණිකා
අට වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වූ ලාබාලතම මන්ත්‍රීවරිය වශයෙන් රට සංවර්ධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහාය දක්වන බව තේරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.එසේම තම පියාගේ ඝාතකයන්ට එරෙහිව ගෙන යන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඇය කියයි.
අද (01දා) අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දීමට ඇය සූදානමින් සිටින අතර ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට අදහසක් එක්මින් ඇය මේ අදහස් දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරිය හිරුණිකා
Reviewed by Unknown
on
8:25 AM
Rating:
Reviewed by Unknown
on
8:25 AM
Rating: