ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපතිතුමාගේ කතාව අතරේ සුව නින්දේ පසුවූ බවට පැවසෙනවා. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර වීඩියෝවේ දැක්වෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතාද ඔහු දෙස බලා සිටිනවා.